, , , ,

මුහුදු වෘකයා

රු700.00

  • Author: ධනපාල ගුණසේකර
  • THE SEA – WOLF (by Jack London) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • Second Batch 2019
  • ISBN 978-955-652-055-2
  • 384 Pages

Out of stock

Author: ධනපාල ගුණසේකර

THE SEA – WOLF (by Jack London) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Wijesooriya Grantha Kendraya

Second Batch 2019

ISBN 978-955-652-055-2

384 Pages

මුහුදු වෘකයා ඔහුගේ  නවකථා අතර ජනප්‍රියම නව කථාව සේ සැලකේ. සීල් මසුන් දඩයම් කරුවෙකු ලෙස දිවි ගෙවූ කාලයේ ලත් අත්දැකීම් ඇසුරෙන් රචිත මුහුදු වෘකයා සිනමා නිර්මාණ කිහිපයකටම විෂය විය. මුහුදු ජීවිතය අළලා රචිත නවකතා අතර අද්විතීය පරිකල්පන ශක්තියකින් පොහොසත් හොඳම කෘතිය ලෙස මෙය සම්භාවනාවට ලක්වෙයි.අදත් ඇමරිකාවේ ජනප්‍රිය සාහිත්‍යකරුවා ජැක් ලන්ඩන්ය. ඔහුගේ ආයු කාලය වසර හතළිහකි. ඉන් වසර දාහතක් ලේඛන කලාවටම කැප කළේය. අසරණ දරුවෙකු ලෙස ජීවිතය ඇරඹූ හෙතෙම බෙල්ලන් අල්ලන්නෙකු, සුළු පොලිස් නිලධාරියෙකු, සීල් මසුන් දඩයම් කරුවෙකු හා රන් පතල් කරුවෙකු ලෙස විවිධ සමාජ ස්ථරවල දිවි ගෙවා අවසානයේදී විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙකු බවට ද පත් විය.

#MuhuduVurkaya #DhanapalaGunasekara #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.382 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මුහුදු වෘකයා”

Your email address will not be published. Required fields are marked *