, ,

දහනව වැනි සියවසේ ලංකා සංචාරයක්

රු650.00

  • Author – නිස්සංක පෙරේරා
  • Publisher – Godage Publishers
  • First Edition 2006
  • ISBN 955-20-9161-6
  • 431 Pages

Out of stock

Author – නිස්සංක පෙරේරා

Publisher – Godage Publishers

First Edition 2006

ISBN 955-20-9161-6

431 Pages

 

මධ්‍ය කඳුකරයේ වනපෙත එළි විය. එම හිස් ඉඩම්වල තේ වවන ලදී. ඒ යටගියාවටමෙරට ඉතිහාස පුවතේ ප්‍රබල ස්ථානයක් හිමි වේ. මන්ද, තේ දල්ල මෙරට ආර්ථිකය හසුරුවන මූලබීජය බවට පත් වූ හෙයිනි. එහෙත් නූතනයන් නො දන්නා වූ තේ යටගියාවේ සැබෑ තොරතුරු හෙළිදරව්වක් හෙන්රි ඩබ්ලියු කේව්  විසින් රචිත ‘Golden Tips’ කෘතියේ හමු වේ. එම කෘතිය 19 වැනි සියවස ආරම්භයේ දී පළවූවකි. වසර සියයක් ගෙවුණු තැන්හි පළමුවරට සිංහල පාඨකයනට ඓතිහාසික තොරතුරු මවිබසින් කියවිමට මේ කෘතියෙන් අවසර ලැබීම පැසසිය යුත්තකි

 

#DahanawaVaniSiyavaseLankaSancharayak #NissankaPerera #SinhalaPoth #OnlineBooks

Weight 0.478 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දහනව වැනි සියවසේ ලංකා සංචාරයක්”

Your email address will not be published. Required fields are marked *