, ,

දඬුමොණරය

රු80.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ 
  • Publisher : Sarasa Publisher
  • Fifteenth Batch 2021
  • ISBN 978-955-0201-64-8
  • 24 Pages

Out of stock

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publisher

Fifteenth Batch 2021

ISBN 978-955-0201-64-8

24 Pages

දරුවන්ට භාෂාව හා ගුණ ධර්ම ඉගැන්වීමටත් ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමටත් ජනකථා හා අද්භූත කථා වස්තු ඇතුළත් කථාන්තර උපයෝගී කොට ගැනීම ඉතා හොඳ අධ්‍යාපන ක්‍රමයක් බව මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි.

මාර්ටින් වික්‍රමසිංහ විසින් දරුවන් උදෙස ලියන ලද සියලුම ළමා කථාවන්හි අරමුණ වී ඇත්තේ කියවීමේ රුචිය ඇති කිරීම හා ගුණධර්ම වැඩීමයි.

ගල්ලෙනක් තුළ සිර කර තැබූ අහිංසක ළදැරියක ඉන් මුදාගත් රාජකුමාරයෙකුගේ වීර ක්‍රියා ගැන කියැවෙන දඬුමොණරය ද පාසල් දරුවන් තුළ කියවීමේ ආශාව වඩවන ළමා කථාවකි. 

#Dadumonaraya MartinWickramasinghe #SinhalaPoth #LamaintaKiyaweemata

Weight 0.041 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දඬුමොණරය”

Your email address will not be published. Required fields are marked *