Author – විමුක්ති සෙව්වන්දි පෙරේරා
Publisher – Wimu Publishers
First Edition 2018
ISBN 978-955-3530-00-4
200 Pages
එසේනම් මේ පැමිණ තිබෙනුයේ සිතුවිලි වලට තිත තබන වේලාවය. ප්‍රේමය, ජීවිතය, හුස්ම මේ සියල්ලම අදාලය. දිනන්නට අවැසි ඔබ එක්කය. ඒත් ආර්ය පැරදෙනවා නම් මා පමණි. මගේ ප්‍රේමය එවැනිය. දිවි ගෙවනවා නම් ඔබ එක්කය. ඒත් ආර්ය ඔබ නොමැති නම් සියල්ල අත්හරිමි.
#Tiulip #Tulip #VimukthiSewwandiPerera #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.