,

තී හා තා

රු650.00

  • Author: සුරත් ද මැල්
  • Publisher: Sarasavi Publications
  • Fourth Edition 2020
  • ISBN 978-955-31-1587-4
  • 392 pages

Out of stock

Author: සුරත් ද මැල්

Publisher: Sarasavi Publications

Fourth Edition 2020

ISBN 978-955-31-1587-4

392 pages

නවකතාව සදහා වූ අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්. හැඟුම්බර හා බියකරු සිදුවීම් මෙන්ම ලිංගිකත්වය පවා (ඒවායේ මුල් නොසිඳෙන සේ) සදය උපහාසයකින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්. වියමන තුළ සෘජුව ප්‍රකාශමාන නොවන හැඟවුම්කාරකයන් ගවේෂණය කිරීමට පාඨකයා පොළඹවන සුළු ආඛ්‍යානික ප්‍රෙව්ශය නිසා කෘතියේ ගැඹුර හා රසය තීව්‍ර වේ.

  • සමන් වික්‍රමාරච්චි

‘තී හා තා‘ අසීමිත බැදීමක් පිළබඳ කතාන්දරයකි. ආදරයක මටසිළුටු බව සේම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි. නූතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නෙ අසම්මත මුත් නව්‍ය දෘෂ්ටියකි. ඊටම උචිත වූ ලේඛකයාගේ සුවිශේෂ භාෂා භාවිතය පාඨක සිත් ඇද බඳ ගනී.

  • සුමිත්‍රා රාහුබද්ධ

#ThiHaTha #තීහාතා #SurathDeMel #සිංහලනවකතා #SinhalaNawakatha #SinhalaPoth

Weight 0.420 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තී හා තා”

Your email address will not be published. Required fields are marked *