, ,

ජීවිතය හා මරණය පිළිබද තිබ්බතීය පොත

රු850.00

  • Author: නීතිඥ බී. එම්. පී. බාලසූරිය
  • The Tibetan Book of Living and Dying (by Sogyal Rinpoche) කෘතියේ සංහල පරිවර්තනයකි.
  • Publisher: Sooriya Publishers
  • First Edition 2010
  • ISBN 978-955-656-152-4
  • 512 Pages

Out of stock

Author: නීතිඥ බී. එම්. පී. බාලසූරිය

The Tibetan Book of Living and Dying (by Sogyal Rinpoche) කෘතියේ සංහල පරිවර්තනයකි.

Publisher: Sooriya Publishers

First Edition 2010

ISBN 978-955-656-152-4

512 Pages

 

“මේ පොතෙන් මා බලාපොරොත්තු වන්නේ කුමක්ද? මරණය හා මරණාසන්න වූවන් කෙරෙහි සැලකීමේ මාර්ගය තුළ සහ ජීවිතය හා ජීවිත්වීම සැලකීමේ මාර්ගය තුළ වෙනස් වූ සම්පූර්ණ අවබෝධයක් ලබා දීමයි.”

ජීවත්වීම සහ මරණය පිළිබඳ තිබ්බතීය පොත මහත් හරසරින් පිළිගත් ශ්‍රේෂ්ඨ කෘතියක් වන අතර ජීවිතය හා මරණය සඳහා හස්තසාර ග්‍රන්ථයකි.

මෙම ග්‍රන්ථයෙන් මනසේ ස්වභාවය, කර්මය හා පුනර්භවය, මරණාසන්න වූවන් කෙරෙහි කරුණාව දැක්වීම හා අධ්‍යාත්මික මාර්ගයේ පරීක්ෂණ හා ප්‍රදාන ද භාවනා පුහුණුව සඳහා අවබෝධනාත්මක හැඳින්වීමක් ද සෝග්යල් රින්පෝචේ ඉදිරිපත් කරයි.

තිබ්බතීය, ඤාණයේ මාණික්‍ය රත්නය වන මෙය අපේ කාලයේ සදාතනික ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයකි.

 

#JeewithayaHaMaranayaPilibadaThibbathiyaPotha #BMPBalasooriya #SinhalaPoth #OnlineBooks

Weight 0.600 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවිතය හා මරණය පිළිබද තිබ්බතීය පොත”

Your email address will not be published. Required fields are marked *