, , , ,

කිසිම දේකට කලකිරෙන්න එපා සහ තවත් දේශන

රු250.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publishers
  • First Edition 2013
  • ISBN 978-955-0079-29-2
  • 136 Pages

Out of stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publishers

First Edition 2013

ISBN 978-955-0079-29-2

136 Pages

 

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් ‘සිනාසෙන සුදු හාමුදුරුවෝ‘ නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කෘති හතකි. ඉන් බොහොමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය.

ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ අටවැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි.

How to overcome depressive moments in your life    –  කිසිම දේකට කලකිරෙන්න එපා.

Ethic in none-ethical world       –  අපට විතරක් ගුණධර්ම රකින්න පුළුවන්ද?

How to die well by living well 13th Friday        –  13 වන සිකුරාදා ඔබටත් අසුභද?

 

#KisimaDekataKalakirennaEpa #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.167 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කිසිම දේකට කලකිරෙන්න එපා සහ තවත් දේශන”

Your email address will not be published. Required fields are marked *