, ,

ජීවක කුලයක්

රු490.00

  • Author: වීරපොකුනේ උපරතන හිමි
  • Publisher: Sooriya Publishers
  • Second Batch 2017
  • ISBN 978-955-656-424-2
  • 245 Pages

Out of stock

Author: වීරපොකුනේ උපරතන හිමි

Publisher: Sooriya Publishers

Second Batch 2017

ISBN 978-955-656-424-2

245 Pages

 

දේශජ  කලාත්මක නවකතා සඳහා උචිත වස්තු විෂය සිංහල ගැමි සමාජයෙන් තවම බැහැර වී නැත. කාලීන සිදුවීම් නවකතා වලට විෂය වස්තු කර ගැනීම දුෂ්කර නැත. එය චිරන්තන යථාර්ථවාදීන් කෘතියක් බවට පත් කිරීම  දුෂ්කර වූවකි. ජීවක  කුලයක් නම් වූ නවකතාව මෙම දුෂ්කරතාව ජය ගෙන ඇත.

වීර පොකුණේ උපරතන හිමියෝ  නවකතාව කෙරෙන් සැබෑ ගැමියන්ගේ ජීවිතය පිළිබඳව තමන් වහන්සේ ලත් ගැඹුරු අනුභූතියත් බෞද්ධ දර්ශනයෙන් ලත් සංවරයත් මුසුකළ ප්‍රතිභාවක් ම ප්‍රකට කරති.

කෙමෙන් අතුරුදන් වන සමාජයක අපූරු ජීවන සුවඳක් මේ නවකතාවෙන් වහනය වන්නේ එබැවිනි. නියත වශයෙන්ම ජීවක කුලයක් වූ කලී අතුරුදන් වූ සමීප ඥාතියෙකු පිළිබඳ ශෝකී ස්වරය දනවන සියුම් භාව ගීතයක් වැන්න. (සිළුමිණ)

කොත්මලේ –  පණ්ඩිත කේ. බී. ඒ. එඩ්මන්ඩ්

 

#JeewakaKulayak #VeerapokuneUparathanaHimi #SinhalaPoth #OnlineBooks

Weight 0.291 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවක කුලයක්”

Your email address will not be published. Required fields are marked *