, ,

චරපුරුෂ ජොන් ඩොයිලි ගේ දින පොත

රු1,100.00

  • Author – කුමාර සිරිවර්ධන
  • Diary of MR . John D’oyly (by MR . John D’oyly) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Keheli publications
  • First Edition 2021
  • ISBN 978-624-5865-13-0
  • 434 Pages

Out of stock

Author – කුමාර සිරිවර්ධන

Diary of MR. John D’Oyly (by MR . John D’Oyly) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Keheli publications

First Edition 2021

ISBN 978-624-5865-13-0

434 Pages

 

එංගලන්තයේ සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යයනය කළ ඩොයිලි, එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයින්, සංඝයා වහන්සේලා ඇසුරු කරමින් උඩ පහත දෙරටේ ම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ඡාලයක් මනාව මෙහෙයවීය.

ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද, ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කර් රජුගේ අත්තනෝමතික හා කෲර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසිදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලි මනාව නායකත්වය සැපයුවේය .

1815 දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතු කර දුන්නේය.

 

#CharapurushaJohnDoilyGeDinaPotha #KumaraSiriwardhana #SinhalaPoth #OnlineBooks

Weight 0.508 kg

Reviews

There are no reviews yet.

Be the first to review “චරපුරුෂ ජොන් ඩොයිලි ගේ දින පොත”

Your email address will not be published. Required fields are marked *