, , ,

සුවඳ පත නල වීර දුටුගැමුණු වෘත්තාන්තය 1

රු550.00

  • Author: බන්දුසේන ගුණසේකර
  • Publisher: Dayawansa Jayakody & Company
  • Third Batch 2017
  • ISBN 978-955-686- 126-6
  • 351 Pages

Out of stock

Author: බන්දුසේන ගුණසේකර

Publisher: Dayawansa Jayakody & Company

Third Batch 2017

ISBN 978-955-686- 126-6

351 Pages

 

දුටුගැමුණු මහ රජතුමා සිංහලයේ විමුක්තිදායකයකයා ය. ජාතියේ ශ්‍රේෂ්ඨතම වීරවරයා ය. යුද්ධ ප්‍රයාණය වන්දනා ගමනක් කර ගනිමින්, සියලු ජනතා කොටස් ඒකරාශී කොට ආක්‍රමණිකයන් පන්නා හැරීමේ ජයග්‍රහණය ඓතිහාසික ය.

පරසතුරු ආක්‍රමණයක දී නොහොත් ත්‍රස්තවාදී අරගලයක දී දුර්වල ව, අක්‍රීය ව සිටීමේ විපාකය මෙන් ම එම පරාජිත නොහොත් හානිකර තත්වයෙන් මිදී ජාතියක් වශයෙන් නැඟී සිටින්නට, ජනතාවක් වශයෙන් සාමූහිකව පෙරමුණ ගන්නට අභීත නායකත්වයක උදාරත්වය අපට පෙන්වා දෙන සුවඳ පත නල සියුම් ව ආශ්වාස කළ යුතු ය.ජාත්‍යාලයෙන් හා දේශ ප්‍රේමයෙන් ඔද වැඩුණු, පාරම්පරික අයිතියෙන් කිතිකැවුණු, ශාසනාලයෙන් පණ පෙවුණු කවරෙක් ත්‍රස්තවාදයට ඉඩ හරියි ද? ආක්‍රමණිකයයනට රට සූරා කන්නට ඉඩ තබයි ද?සියලුම බාධක ජය ගන්නා සැටි අපට කියාපාන, ඓතිහාසික ජයග්‍රහණ අතුරෙන් විශිෂ්ටතම ජයග්‍රහණය වන, දුටුගැමුණු සංග්‍රාමාවතරණය හා එහි පැවැත්ම සාත්විකව කියාපාන ” සුවඳ පත නල ” ඔබ වෙත ගෙන එන්නේ එම ශ්‍රී ලාංකේය අභිප්‍රාය පමණක් නොවේ.

සිංහල ජාතියේ උදාරත්වය යි. සිංහල ජනතාවගේ පෞඪත්වය යි. සිංහල රජුගේ පෞරුෂය යි. සිංහල කාන්තාවන්ගේ අභිමානය යි.

#SuwadaPathanalaWeeraDutugamunuVruthanthaya1#BandusenaGunasekara #SinhalaPoth

 

Weight 0.410 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සුවඳ පත නල වීර දුටුගැමුණු වෘත්තාන්තය 1”

Your email address will not be published. Required fields are marked *