, ,

ගෝරිල්ලා දඩයක්කාරයෝ

රු240.00

  • Author – පී.බී.සේනානායක
  • The Gorilla Hunters (by R.M. Balantine) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Tharanga Publishers
  • Six Edition 2021
  • ISBN 978-624-5576-17-3
  • 104 Pages

Out of stock

Author – පී.බී.සේනානායක

The Gorilla Hunters (by R.M. Balantine) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Tharanga Publishers

Six Edition 2021

ISBN 978-624-5576-17-3

104 Pages

 

කාලය නිහඩ ව ගෙවී ගියේ ය. හදිසියේ ම අප සිටි එළිමහනට යාර කිහිපයක් ඔබ්බෙන් වනාන්තරය තුළින් බිහිසුණු ගෙරවිලි හඬක් නැගිණ. ඒ හා ම එතෙක් වෙලී හුන් දැහැන බිඳී ගියෙන් රයිෆලයක් ගෙන වහා නැගී සිටි මම වියළි දර කැබලි කිහිපයක් ගිනි මැලයට ඇද දැමුවෙමි.

 

#GorillaDadayakkarayo #PBSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.110 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගෝරිල්ලා දඩයක්කාරයෝ”

Your email address will not be published. Required fields are marked *