, ,

ගල් පිළිමය සහ බොල් පිළිමය

රු480.00

  • Author – ගුණදාස අමරසේකර
  • Publisher – Visidunu Publishers
  • Fifth Batch 2019
  • ISBN 955-9170-13-9
  • 218 Pages

Availability: 1 in stock

Author – ගුණදාස අමරසේකර

Publisher – Visidunu Publishers

Fifth Batch 2019

ISBN 955-9170-13-9

218 Pages

 

” අවිචාරය හා බලලෝභය ආත්ම කොටගත් පසුගිය දශකය තුළ කුණු වී ඕජස් ගලා ගිය මෙ රට සමාජය තුළින් වහනය වූ දුර්ගන්ධය මේ පංච නිර්මාණය විසින් හසු කරගනු ලැබ ඇත.

මෙහි ඇති හැම කතාවක් ම, ඒ දුගඳ කලාත්මක ගඳ -සුවඳක් බවට පරිවර්තනය කිරීමෙහි ප්‍රතිඵලයකි. මේ සමයෙහි නොමඳ ව ආස්වාදනය කළ යුතු ඒ ගඳ සුවඳ, ඔබ විසින් මතු අනාගතය අරභයා ද රැගෙන යා යුතු වේ.  අවිචාරය හා බලලෝභය ආත්ම කොට බිහි වූ මේ ප්‍රවණතාවන්හි අවසානය මෙය විය නොහැකි ය.”

1988 දී මේ කෘතිය මුල් වරට ප්‍රකාශයට පත් වෙද්දී තැබූ සටහන යි ඒ. එ තැන් සිට ගෙවුණු දශක කිහිපය පුරා සිදුවූයේ ඒ බලවේග – අවිචාරය හා බලලෝභය ආත්ම කොටගත් බලවේග – නන් වෙස් ගනිමින් මුළු මහත් සමාජය ම වෙළාගැනීම බැවින් මේ නිර්මාණවලින් වහනය වන ගඳ – සුවඳ අද ඔබ විසින් වඩ-වඩාත්, නැවැත-නැවැතත් වින්දනය කළ යුතු ව ඇත.

මෙහි ඇති කථා රීතිය මින් පෙර : ගුණදාස අමරසේකර විසින් රචිත ‘අසත්‍ය කතාවක්’, ‘ප්‍රේමයේ සත්‍ය කතාව’ වැනි නිර්මාණයන්හි දක්නට ලැබෙන රිතියෙහි ම විකාශනයකි. අමරසේකර විසින් මේ නිර්මාණ හඳුන්වනු ලැබූයේ යුගයක් පිළිබඳ සිහිවටනයක් ලෙසිනි.

 

#GalPilimayaSahaBolPilimaya #GunadasaAmarasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.268 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගල් පිළිමය සහ බොල් පිළිමය”

Your email address will not be published. Required fields are marked *