, , ,

ක්ලෙමන්ටයින් රෝස් සහ හදිසියේ ආ අමුත්තා 1

රු600.00

  • Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද 
  • Publisher : littlehouse Publishers
  • Clementine Rose and the surprise visitor (by Jacqueline Harvey) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • First Batch 2019
  • ISBN 978-624-5173-04-4
  • 172 Pages

Availability: 1 in stock

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද 

Publisher : littlehouse Publishers

Clementine Rose and the surprise visitor (by Jacqueline Harvey) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

First Batch 2019

ISBN 978-624-5173-04-4

172 Pages

මෙලොවට බිහි වූයේ සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට රෝහලක දී නොව, කූඩා වෑන් රථයක පිටුපස, රවුම් පාන් කූඩයක් තුළදී ය.

සිය මව වන ක්ලැරිසා ආර්යාවත්, ප්‍රධාන සේවකයා වන ඩිග්බි පර්ට්විස්ට්ල් සහ ලැවැන්ඩර් යනුවෙන් හඳුන්වන ඉතා සුරතල් කුරු පුංචි ඌරු නැම්බියකුත් සමග පෙන්බර්ති ෆ්ලොස් ගමේ, ගරා වැටුණු විශාල වළව්වක ජීවත් වන ලස්සන කුඩා දැරියක ගේ කතාන්දරය ආරම්බ වන්නේ මෙලෙසිනි.

ක්ලෙමන්ටයින් ගේ නපුරු වයලට් ආච්චි මම්මා බලාපොරොත්තු නොවූ ලෙස එහි ආ විට, නිවසේ මහා අවුලක් ඇති වෙයි. 

වයලට් ආච්චි මම්මා ට ඇත්තටම ඔ්නෑ වී ඇත්තේ මොනවා ද? ඈ සිය අභිරහස් කළු බෑගය තුළ දමා ගෙන යන්නේ කුමක් ද? 

#ClementineRoseSahaHadisiyeAAmuththa #GangaNiroshaniSuduwelikanda #SinhalaPoth #SinhalaPariwarthana #LamaintaKiyaweemata

 

Weight 0.165 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ක්ලෙමන්ටයින් රෝස් සහ හදිසියේ ආ අමුත්තා 1”

Your email address will not be published. Required fields are marked *