Author: සඳ උත්පලාවී(උත්පලා මධුවන්ති)
Publisher: Thrimana Publications
Second Batch 2020
ISBN 978-955-3519-00-9
126 Page
මහ කතාව
සුසාන භූමිය ළඟ ඉස්කෝලයක්. පුංචි ඉස්කෝලයක්. ළමයි තුන්සීයක් විතර හිටියේ, පහේ පංතියට යනකන් විතරයි පන්ති. සුසාන භූමියක් කිව්වෙ මොකක්ද කියල දන්නවද? සුසාන භූමියක් කියන්නේ කනත්ත, මිනිසුසු මැරුණාහම වළදාන්නෙ එතන තමයි. කනත්ත ළඟ ඉස්කෝල හදනවද? ළමයි බයවෙනවනෙ එතකොට. ළමයි නරක වැඩ නොකර හොඳට පාඩම් වැඩ කරවන්න තමයි එහෙම ඉස්කෝලෙ කනත්ත ගාවට ගෙනියන්නෙ.
දැන් ඕක අම්මගෙන් අහන්න යන්න හදන්න එපා මම විහිළුවක් කළේ….
#KachaKachaSimona #SadaUthpalavee #UthpalaMaduwanthi #SinhalaBooks #LamaKatha #LamaPoth
Reviews
There are no reviews yet.