,

ඔබගේ සේවක අර්ථසාධක අරමුදල ලබාගැනීමේ ක්‍රම

රු200.00

  • Author – මහින්ද සිසිර කුමාර
  • Publisher – Godage Publishers
  • First Edition 2016
  • ISBN 978-955-30-6701-2
  • 80 Pages

Availability: 2 in stock

Author – මහින්ද සිසිර කුමාර

Publisher – Godage Publishers

First Edition 2016

ISBN 978-955-30-6701-2

80 Pages

 

1958 ජුනි මස o1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් අහිමි පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම දිවිය සාර්ථක කර ගැනීම සඳහා මහඟු අත්වැලක් වීමේ අභිලාශයෙන් වැදගත් සමාජ සංරක්‍ෂණ ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කරන ලදී. 1959 වර්ෂයේදී මෙම අරමුදලට දායකත්වය සැපයූ සේවායෝජක සංඛ්‍යාව 6,400ක් හා සේවක සංඛ්‍යාව 850,000ක් වුවද, 2013 වර්ෂයේදී සක්‍රීය ලෙස දායක වූ සේවායෝජක සංඛ්‍යාව 69,148ක් හා සක්‍රීය ලෙස දායක වන සේවක සංඛ්‍යාව මිලියන 2.4 දක්වා ඉහළ ගොස් තිබේ. එසේම 1959 වර්ෂයේදී සේවක අර්ථසාධක අරමුදල් වාර්ෂික දායක මුදල් එකතුව රුපියල් මිලියන 12.02 කි. 2013 වර්ෂයේදී දායක මුදල් රැස් කිරීම රුපියල් මිලියන 77,335 කි. 2016 වර්ෂයේ පළමුවන වන කාර්තුව අවසානයේදී අරමුදලේ මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 1.6 කි.

(උපුටාගැනීම, කාර්යය සාධන වාර්තාව – සේවක අර්ථසාධක අරමුදල් අංශය)

 

#ObageSewakaArthasadakaAramudalaLabaganeemeKrama #MahindaSisiraKumara #SinhalaPoth #OnlineBooks

Weight 0.117 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඔබගේ සේවක අර්ථසාධක අරමුදල ලබාගැනීමේ ක්‍රම”

Your email address will not be published. Required fields are marked *