,

උරුමය 11 – මඟුල්තුලාවේ වගතුග

රු200.00

  • Author – මහින්ද කුමාර දළුපොත
  • Publisher – Fast Publishing
  • First Edition 2020
  • ISBN 978-955-677-295-1
  • 80 Pages

Availability: 1 in stock

Author – මහින්ද කුමාර දළුපොත

Publisher – Fast Publishing

First Edition 2020

ISBN 978-955-677-295-1

80 Pages

 

විවාහය උතුම් මංගල්ලයකි. එය ජීවන අවශ්‍යතාවක් ද වේ. හෙළ කුල සිරිත් අනුව විවාහයට උචිත වන්නේ ඇවැස්ස නෑනා හා මස්සිනා අතර විවාහයයි. එහෙත්, ඒ සඳහා සිරිත් සම්මත චාරිත්‍ර රැසක් ඉටු කළ යුතුයි. විවාහයට මාපියන්ගේ අවසරය හිමි වන්නේ සාම්ප්‍රදායික පිළිවෙත් අනුගමනය කළහොත් පමණි. එකල හත් කෝරලයේ වැව්ගම්මාන ඇසුරේ පැවැති සාම්ප්‍රදායික විවාහය චාරිත්‍ර පුස්තිකාවෙන් විමර්ශනය කෙරෙයි.

 

#MagulThulaweWagathuga #MahindaKumaraDalupotha #SinhalaPoth #OnlineBooks

Weight 0.095 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උරුමය 11 – මඟුල්තුලාවේ වගතුග”

Your email address will not be published. Required fields are marked *