,

උරුමය 10 – උපතේ වගතුග

රු175.00

  • Author – මහින්ද කුමාර දළුපොත
  • Publisher – Fast Publishing
  • Third Batch 2012
  • ISBN 978-955-677-165-7
  • 60 Pages

Availability: 1 in stock

Author – මහින්ද කුමාර දළුපොත

Publisher – Fast Publishing

Third Batch 2012

ISBN 978-955-677-165-7

60 Pages

 

“උපතේ වගතුග” පුස්තිකාවෙන් අවධානය යොමු වෙන්නේ අතීත ජන උරුමයේ හැඩතල හඳුනා ගැනීමට කවුළුවක් විවර කිරීම පමණ යි. උපතේ ජීව විද්‍යාත්මක පසුබිම අපේ දූදරුවන් වයසින් මුහුකුරා වැඩෙන විට අවබෝධ කරගත යුතු යි. මෙය හත් කෝරලයේ වත්පිළිවෙත් රටාවට පමණක් සීමා වෙයි. ජන සම්මතයක් ගොඩනැගෙන්නේ ප්‍රාදේශිකව යි. එබැවින් උපතේ වගතුග මඟින් හත් කෝරලයේ අතීත ජන උරුමයේ හැඩහුරුකම් පමණක් සාකච්ඡා වන බව සැලකිය යුතු යි.

අනෙක් අතින් උපත යනු විවාදාත්මක මාතෘකාවක් ද වෙයි. එහෙත්, මෙමඟින් අවධානය යොමුකර තිබෙනුයේ අතීත උරුමය පිළිබඳ විස්තරාත්මක හෙළිදරව්වකට පමණ යි. එනිසා අපේ බාල පරම්පරාවට මෙන් ම අතීත තොරතුරු දැනගැනීමට රුචි කරන කාටත් පොදුවේ කියවා අවබෝධ කරගත හැකි අයුරින් මෙම පුස්තිකාව සැකසී ඇත.

 

#UpatheWagathuga #MahindaKumaraDalupotha #SinhalaPoth #OnlineBooks

Weight 0.081 kg

Reviews

There are no reviews yet.

Be the first to review “උරුමය 10 – උපතේ වගතුග”

Your email address will not be published. Required fields are marked *