, ,

ඈත අතීතයට ගිය ඇමරිකානුවා

රු750.00

  • Author: රාණි සේනාරත්න රාජපක්ෂ
  • A Connecticut Yankee in King Arthur’s Court (by Mark Twain) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Vidarshana Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5546-16-9
  • 464 Pages

Availability: 2 in stock

Author: රාණි සේනාරත්න රාජපක්ෂ

A Connecticut Yankee in King Arthur’s Court (by Mark Twain) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Vidarshana Publishers

First Edition 2021

ISBN 978-624-5546-16-9

464 Pages

 

19 සියවසේ ඇමෙරිකාවේ විසූ හෑන්ක් මෝගන් තරුණයා යම් අද්භූත ආකාරයකට, හයවන සියවසේ එංගලන්තයේ ආතර් රජුගේ කාලයේ “පහළ වෙයි. ” නවීන නිදහසු මතධාරී, ඉතාම දක්ෂ කාර්මිකයකු වූ හෙතෙම,දැඩි ආගමික මතධාරී අතිශයින් සාම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව කුමයෙන් වෙනස් කරයි. ඔහුගේ නවීන තාක්ෂණික ශිල්පීය ක්‍රම හයවන සියවසේ ප්‍රබල මිථ්‍යා මතධාරීන්ට පෙනෙන්නේ මහා ප්‍රාතිහාර්ය ලෙසිනි.

අවසානය පාඨකයා කිසිසේත් අපේක්සා නොකරන්නකි.

නුතන ඇමෙරිකානු සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන මාක් ට්වෙන් (1835-1910) ප්‍රබල නිදහස් මතධාරියෙකි. හෙතෙම බ්‍රිතාන්‍යයේ දැඩි සාම්ප්‍රදායික බව, රාජත්වය, රදල පන්තිය සහ කතෝලික පල්ලිය මහත් උපහාසයටත්, හාස්‍යයටත් ලක් කරයි. ඉතා රසවත් සිදුවිම් නිර්මානය කරමින් හයවන සියවසේ භාෂා ශෛලිය යොදමින් පාඨකයා තුළ කුතුහලයක්ද, හාස්‍යයක්ද උපදවීමට හෙතෙම තමාට විශේෂ වූ හාස්‍යේත්පාදක ගුණයත් නිර්මාණාත්මක භාවයත් යොදාගනියි. තමා ශ්‍රේෂ්ඨ කලාකරුවකු බව හෙතෙම මේ කෘතියෙන් නැවතත් ස්ඵූට කරයි.

 

#AathaAtheethayataGiyaAmericanuwa #RaniSenarathnaRajapakshe #SinhalaPoth #OnlineBooks

Weight 0.466 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඈත අතීතයට ගිය ඇමරිකානුවා”

Your email address will not be published. Required fields are marked *