, ,

වී.අයි. ලෙනින් – අමරණීය මිනිසකුගේ අසිරිමත් ජීවිත කතාව

රු750.00

  • Author: එම්.ඩබ්. සුමන දයානන්ද
  • V.I. Lenin: The Story Of His Life  (by Maria Prilezhayeva) කෘතියේ සිංහල පරිවර්තනනයකි.
  • Publisher: Susara Publishers
  • Third Batch 2019
  • ISBN 978-955-676-857-2
  • 256 Pages

Availability: 2 in stock

Author: එම්.ඩබ්. සුමන දයානන්ද

V.I. Lenin: The Story Of His Life  (by Maria Prilezhayeva) කෘතියේ සිංහල පරිවර්තනනයකි.

Publisher: Susara Publishers

Third Batch 2019

ISBN 978-955-676-857-2

256 Pages

 

මානව සංහතියේ යහ පැවැත්ම උදෙසා ලොව ගමන් මඟ වෙනස් කළ මිනිසුන් පහළ වන්නේ කලාතුරකිනි. න්‍යාය පුස්තකයනට සීමාව තිබූ කොමියුනිස්ට් ධර්මය, සමාජවාදය භාවිතාවක් බවටත් එහි විපුල පලත් ලොවට පසක් කළ පෙරටුගාමියා ලෙස වී.අයි. ලෙනින් ඉතිහාසයට එක් වී හමාර ය. ඒ හෙයින් ලෙනින් අමරණීය චරිතයක් වෙයි. අමරණීය මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තිය ද අසිරිමත් එකකි. පුද්ගල ස්වාර්ථය මුළුමනින් ම බැහැරකොට හුදු මානව සමාජීය පීඩිතයින්ගේ අවශ්‍යයතාවය වෙනුවෙන් පමණක් ජීවත් වූ උදාර මිනිසෙකි විලැඩ්මීර් අයිලිච් ලෙනින්. ඔහු ශ්‍රේෂ්ඨ ලෙනින් වන්නේ ද එහෙයිනි.

ලොව විවිධ භාෂා ගණනාවකට පෙරැළි ඇති මරියා ප්‍රිලේෂායේවා ලියූ ලෙනින් චරිතාපදානය දේශපාලන ව්‍යාපාර මෙන් ම පුද්ගල චරිත සංවර්ධනයෙහි දා ලා අත් පොතක් ලෙස භාවිතා වේ නුහුරු බසකින් පළ වූ මෙම පොත එම්.ඩබ්. සුමන දයානන්දයන් විසින් අපට හුරු බසට සරලව පෙරළා ඇති හෙයින් සිසු ගුරු දෙපක්ෂයට ම, නීතිය හසුරවන අයට, සමාජ සංවිධානවලට විශේෂයෙන් දේශපාලකයින්ට අවශ්‍යයෙන් ම තිබිය යුතු මහඟු මාර්ගෝපදේශ සංග්‍රහයක් ලෙස ඉඳුරා ම හැඳින්විය හැකිය.

#VILenin #MWSumanaDayananda #SinhalaPoth #OnlineBooks

 

Weight 0.304 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වී.අයි. ලෙනින් – අමරණීය මිනිසකුගේ අසිරිමත් ජීවිත කතාව”

Your email address will not be published. Required fields are marked *