,

ඇවිදින පඹයා සහ මිතුරිය

රු150.00

  • Author – පී.ජි පුංචිහේවා
  • Publisher – Susara Publishers
  • First Edition 2018
  • ISBN 978-955-33-0980-8
  • 16 Pages

Out of stock

Author – පී.ජි පුංචිහේවා

Publisher – Susara Publishers

First Edition 2018

ISBN 978-955-33-0980-8

16 Pages

 

පී.ජී. පුංචිහේවාගේ මුල්ම ළමා කතා පොත ඇවිදින පඹයා යි. ඔහු මොනරාගල දිසාපති වශයෙන් සේවය කරද්දී නිල සංචාරයක ගිය අවස්ථාවේ පීදිගෙන එන බන්ඩි ගොයමක සිටුවා තිබූ පඹයකු මේ කතාවට වස්තුබීජය විය.

ළමා පාඨකයන් අතරට ‘ඇවිදින පඹයා’ මේ වර පැමිණෙන්නේ හිතවතියකුත් සමග ‘ඇවිදින පඹයා හා මිතුරිය’ නමිනි. ඇවිදින පඹයාගෙන් පසුව පුංචිහේවා ලියා පළ කරන ලද ළමා කතා පොත් සංඛ්‍යාව විස්ස ඉක්මවයි. මෙයින් ‘පොඩි හාමුදුරුවෝ සහ වෙනත් කතා’ කෘතියට 2002 වර්ෂයේ හොදම ළමා කතා පොත සදහා වන රාජ්‍ය සම්මානය ලැබිණ. පුංචිහේවාගේ කතා සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පළවී තිබේ.

 

#AvidinaPambayaSahaMithuriya #PGPunchihewa #SinhalaPoth #OnlineBooks

Weight 0.119 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඇවිදින පඹයා සහ මිතුරිය”

Your email address will not be published. Required fields are marked *