, ,

ළමා කතා අහුර

රු130.00

  • Author : සයිමොන් ද සිල්වා
  • Publisher : Nalin Publishers
  • First Edition 2019
  • ISBN 978-955-4005-08-2
  • 32 Pages

Out of stock

Author : සයිමොන් ද සිල්වා

Publisher : Nalin Publishers

First Edition 2019

ISBN 978-955-4005-08-2

32 Pages

 

දැනට මුද්‍රණයේ නොපවතින දුර්ලභ සිංහල පොත් එක්රැස් කොට නැවත මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ‘නොව පැරණිය වන රමණීය’ ව්‍යාපෘතිය යටතේ නිකුත් වන මුල්ම කෘතිය මෙයයි.

අදින් සියවසකට පෙර, එවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පරිවර්තකව සිටි සයිමොන් ද සිල්වා වාසල මුදලිතුමා විසින් පළමුවෙනි ප්‍රමාණයට කියවන පොත නමින් පළ කළ අගනා පොත් පිංච අද දරු දැරියන් වෙනුවෙන් ළමා කතා අහුර නමින් මෙසේ නැවත පළ වෙයි.

සයිමොන් ද සිල්වා වාසල මුදලිතුමා විසින් සියවසකට පෙර රචිත ළමා කතා අහුර

 

#LamaKathaAhura #SaimonDeSilva #SinhalaPoth #OnlineBooks

Weight 0.053 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ළමා කතා අහුර”

Your email address will not be published. Required fields are marked *