,

ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාලය භාවිතයට උපදෙස්

රු200.00

  • Author – කාන්චන ඉලංගකෝන්
  • Publisher – Godage Publishers
  • Second Edition 2020
  • ISBN 978-955-30-7254-2
  • 56 Pages

Availability: 1 in stock

Author – කාන්චන ඉලංගකෝන්

Publisher – Godage Publishers

Second Edition 2020

ISBN 978-955-30-7254-2

56 Pages

 

අද පරිගණකය සහ අන්තර්ජාලය අධ්‍යාපනය ලබන වයසේ දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය උපකරණයක් බවට පත් වී ඇත. එමෙන්ම ඕනෑම විෂයක් ඉගෙනීමට ඇති ප්‍රධානතම මාධ්‍යයක් වන පරිගණකය සහ අන්තර්ජාලය අනිවාර්යයෙන්ම දරුවනට ලබාදීම දෙමාපියන්ගේද යුතුකමකි. නමුත් අද අසන්නට දකින්නට ලැබෙන ඇතැම් සිද්ධීන් නිසා මෙහි ඇති අයහපත් පැත්ත පිළිබඳ දරුවන්ට සහ තරුණ තරුණියන්ට නිසි අවබෝධයක් නොමැති බව පෙනී යයි.

විශේෂයෙන් පාසල් යන වයසේ දරු දැරියන්ට සහ තරුණියන්ට අන්තර්ජාලය භාවිතයේදී එහි ඇති අවදානම පිළිබඳවත්, අන්තර්ජාලය ආරක්ෂාකාරී ලෙස භාවිත කරන්නේ කෙසේද යන්නත්, කිසියම් ගැටලුවක් පැන නැගුණු විට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙම පොතෙහි මනාව පැහැදිලි කර ඇත. මෙම පොත නිසි අවබෝධයෙන් කියවීමෙන් අන්තර්ජාල භාවිතයේදී ඇතිවන අවදානම බොහෝ දුරට අඩුකර ගත හැකිය යන්න මගේ අදහසයි.

මහාචාර්ය ඩී. ඩබ්ලිව්. එම්. ඒ. ජී. බණ්ඩාර

B.Sc (HM/Computer) PhD (SNU)

 

#ArakshakariLesaAntharjalayaBhavithayataUpades #KanchanaIlangakoon #SinhalaPoth #OnlineBooks

Weight 0.090 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාලය භාවිතයට උපදෙස්”

Your email address will not be published. Required fields are marked *