, ,

අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – Grade 13 ICT

රු1,250.00

  • Author – වජිර මධුසංඛ බන්දුජීව
  • Publisher – Ashirwada publishers
  • First Edition 2021
  • ISBN 978-624-5519-19-4
  • 308 Pages

Availability: 1 in stock

Author – වජිර මධුසංඛ බන්දුජීව

Publisher – Ashirwada publishers

First Edition 2021

ISBN 978-624-5519-19-4

308 Pages

 

වර්තමානය වන විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සෑම ක්ෂේත්‍රයකම අහුමුළු කරා රිංගා හමාරය. එනම් සෑම ක්ෂේත්‍රයකම උන්නතිය උදෙසා තොරතුරු තාක්ෂණය හෙවත් පරීගණක තාක්ෂණය කුමන හෝ ආකාරයකින් දායකත්වයක් සපයා හමාරය. මේ නිසා වර්තමානයේ ඔබ කුමන හෝ රැකියාවකට යොමු වුවද පරිගණක තාක්ෂණය පිළිබඳව මූලික දැනුමක් හෝ තිබිය යුතු වෙයි. අඩුම තරමේ ඔබට පරිගණක මෙහෙයුම් පද්ධතියක් සමග වැඩකිරීමේ නිපුණතාවයක් තිබිම අත්‍යවශ්‍ය කාරණයක් වී හමාරය. මේ කාරණය තේරුම්ගනිමින් අ.පො.ස සාමානය පෙළ හා අ.පො.ස උසස් පෙළ කඩඉම් දෙක සඳහාම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් වශයෙන් ඇතුළත් කර ඇත. අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය ආවරණය කරමින් සම්පුර්ණ විෂයය නිර්දේශය සඳහා අමතර කියවීම් පොතක් වශයෙන් ග්‍රන්ථ දෙකකට ගොනු කරමින් අප මෙය සම්පාදනය කර ඇත. 13 ශ්‍රේණිය සඳහා සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය සිසු දරුවන්ට පමණක් නොව ගුරුවරුන් හට පවා අමනර කියවීම් පොතක් ලෙස භාවිතා කිරිමේ හැකියාව පවතී. විෂය නිර්දේශයට එහා ගිය විශාල කරුණු ප්‍රමාණයක් අන්තර්ගත කරමින් වැඩි රූපසටහන් ප්‍රමාණයක් යොදාගනිමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මේ ග්‍රන්ථය පරීශීලනය කිරීම තුළින් ඔබේ උසස් පෙළ කඩඉම ඉහළින්ම සමත්වීම සඳහා මහෝපකාරි වේවා යැයි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු. ඔබට ජය !

 

#AlThorathuruHaSannivedanaThakshanaya13 #VajiraMadhusankaBandujeewa #SinhalaPoth #OnlineBooks

Weight 0.566 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – Grade 13 ICT”

Your email address will not be published. Required fields are marked *