, , ,

අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ – දෙවැනි ලෝක යුද්ධයේ තවත් නොදුටු පැත්තක්

රු450.00

  • Author: රෝහණ වෙත්තසිංහ
  • The Twins of Auschwitz (by Eva Mozes Kor & Lisa Rojany-Buccieri) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sarasavi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-31-2210-0
  • 168 Pages

Out of stock

Author: රෝහණ වෙත්තසිංහ

The Twins of Auschwitz (by Eva Mozes Kor & Lisa Rojany-Buccieri) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2210-0

168 Pages

ජීවිතය හඳුනා ගන්නටත් පෙර ඔවුන්ට එකම පවුලක් ලෙසින් ජීවත් වීමේ වරම අහිමිව යයි. අම්මා තාත්තාගේ රැකවරණය දස හැවිරිදි කුඩා දැරියන් වෙතින් උදුරා ගැනේ. වැඩිමල් සොයුරියන් දෙදෙනාගේ ඇසුර සිහිනයක් බවට පත්වෙයි. මෙලොව තනිවී, වධ කඳවුරක කොටුවන දැරියන් දෙදෙනෙකුට යළි ජීවිතයක් කියා දෙයක් තිබේද? නිවුන්නු ලෙසින් ඉපදීම ශාපයක් ද? නැත්නම් ආශිර්වාදයක් ද?

කෙසේ හෝ සයදෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්භයෙන් ඊවා හා මීරියම් ජීවිත දානය ලබන්නේ නිවුන්නු වීම හේතුවෙනි. නට්සි කඳවුරක් තුළ විවිධ පර්යේෂණවලට ලක්වෙමින්, වධවේදනා විඳිමින් කල් ගෙවූවද, අඳුරු අගාධය අතරින් සිහින් ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති. ඉන්පසුව සුළුපටු නො වේ. පරාජිත බවින් පසු නොබැස, අධිෂ්ඨානය පෙරදැරිව ඊවා නම් දැරිය සිය නැඟණිය ද රැකගෙන දිගු ගමනක් යයි. ඊවාගේ කතාව, අවසානයේ දසක අටක් පුරා දිවෙන වීර චරිතාපදානයක් බවට පත්වෙයි.

ඇය, ඔවුන්ට වධහිංසා පැමිණ වූ නට්සින්ට ලෝකය හමුවේ සමාව ප්‍රදානය කරයි. ඊවා ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වන්නේ එතැන් සිටය‍

“මිනිස් ජීව ගුණයේ බලය, සිත් සසල කරවයි; පුදුමය දනවයි.”

-ආච්බිෂොප් ඩෙස්මන්ඩ් ටුටූ

#AuschwitzhiNiunSouriyo #RohanaWeththasinha #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.202 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ – දෙවැනි ලෝක යුද්ධයේ තවත් නොදුටු පැත්තක්”

Your email address will not be published. Required fields are marked *