, , , , ,

අරමින්තා ස්පූකි කතා මාලාව-2-ගල් ලෙනේ තිබූ කඩුව

රු400.00

  • Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
  • The Sword In The Grotto (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • Second Edition 2020
  • ISBN 978-955-691-288-3
  • 156 Pages

Availability: 1 in stock

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

The Sword In The Grotto (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

Second Edition 2020

ISBN 978-955-691-288-3

156 Pages

                                     භූතයකුට සරිලන අගේ ඇති තෑග්ගක්

ශ්‍රීමත් හෝරස්ගේ පන්සිය වැනි උපන්දිනය එළැඹෙන්නට ළං වී තිබේ. ඔහුට දීම සඳහා අගේ ඇති තෑග්ගක් සොයාගැනීම අරමින්තාගේ සහ වොන්ඩාගේ බලාපොරොත්තුවයි. සිය භූත නිවස යට ඇති සැඟවුණු ගල් ලෙනක තිබී ඔවුන්ට කඩුවක් සම්බ වෙයි. එය අර ගැනීම ඉතා පහසු වැඩකි.

එය ගන්නට ගල් ලෙනට යන ඔවුහු උඟුලකට හසු වී, එහි සිරවෙති. අරමින්තාට සහ වොන්ඩාට යළි නිවසට ගොස් ශ්‍රීමත් හෝරස්ගේ උපන් දිනය සැමරීමට හැකි වේවිද? 

#AraminthaSpooki #GalleneThibooKaduwa #GangaNiroshiniSuduwalikanda #AnjiSage #LamaPoth

WhatsApp us