,

අමාපැන් සොයන්නී

රු500.00

  • Author – සේනානී ධර්මරත්න
  • Nectar in a Sieve (by Kamala Markandaya) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Fast Publishing
  • First Edition 2020
  • ISBN 978-955-677-995-0
  • 301 Pages

Availability: 1 in stock

Author – සේනානී ධර්මරත්න

Nectar in a Sieve (by Kamala Markandaya) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Fast Publishing

First Edition 2020

ISBN 978-955-677-995-0

301 Pages

 

පෙර කිසිදිනෙක ජීවිතයේ මුණ නොගැසුණු අඳ ගොවියකුට

ළමා මනාලියක වූ රුක්මණී සිය සැමියා ද සමඟින් කෙත් යායේ

හරි හරියට වැඩ කරන්නී නියඟය හා මෝසම් වර්ෂාවලින්

පීඩිත ජීවන පොළෝතලය කැපවී සුරක්ෂා කිරීමට ය. අපූර්ව වූ මහා ධෛර්යකින් නිර්භීත හදකින් සන්නද්ධ ඕ අන්තර් සමාජ විපර්යාස දරිද්‍රතා හා ව්‍යසනයන් සමඟ සටන් වදින්නී ය.

“අමාපැන් සොයන්නී ” වූ කලී භාරතයේ ප්‍රත්‍යන්ත ග්‍රාමයක දිවි ගෙවමින් ජීවන ගමන පුරා සිය ප්‍රේමණීයයන් රැක ගැනීමට අනවරත අරගලයක නිරත වූ රුක්මණී නම් අතිශය සරල ගම්බද ස්ත්‍රියගේ මනරම් වූ සුභාෂිත වෘතාන්තයයි.

 

#AmapanSoyannee #SenaniDharmarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.354 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අමාපැන් සොයන්නී”

Your email address will not be published. Required fields are marked *