Author – කේ.ජී. කරුණාතිලක
The Mysterious Portrait (By Nikolai Vaselievich Gogol) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Dayawansha Jayakodi Saha Samagama
Second Edition 2022
ISBN 955-551-101-2
348 Pages
රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම හාස වාදියාත්, ශ්‍රේෂ්ඨතම උපහාස වාදීයාත්, ශ්‍රේෂ්ඨතම යථාර්ථ වාදියාත් වන නිකොලායි වසිලීවිච් ගෝගල් පශ්චාත් කාලීන රුසියානු සාහිත්‍ය කෙරෙහිත්, පශ්චාත් කාලීන රුසියානු ලේඛකයන් කෙරෙහිත්, පතුරුවා ලූ බලපෑම ඉතා පෘථුල ය. ඔහු ගේ ශ්‍රේෂ්ඨ කථාවලින් “හිම කබාය”, “රථය”, “නාසය”, “පිස්සකු ගේ දින පොත” හා “භයංකර පළි ගැනීමක්” ආදී කථා මේ සංග්‍රහයට ඇතුළත්ය. සමාජයේ අධම අසාධාරණකම් නිසා, දිළිඳු කාලකන්නි ජීවිත ගත කරන, කෝටි සංඛ්‍යාත ජන නායක ගේ ජීවිත දෙස සානුකම්පිත ව බැලීමට මේ කථා අප මෙහෙයවයි.
#AbirahasViddaChithraya #KGKarunathilaka #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.