Author – ආරියනන්ද දොඹගහවත්ත
The Secret Mountain (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Wasana Publishers
New Edition 2014
ISBN 978-955-29-0309-0
166 Pages
අබිරහස් කඳුවැටිය ……
“අබිරහස් කඳුවැටිය” අපේ සිංහල යොවුන් පාඨකයින් වෙත මවිසින් තිළිණ කරන ඊනිඩ් බ්ලයිටන්ගේ දෙවැනි කෘතියයි. ඊනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද සිය ගණනක් වු සාහිත්‍ය කෘතීන් අතර අබිරහස් කඳුවැටිය (The Secret Mountain) ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත යොවුන් පාඨකයන් අතර බෙහෙවින්ම ජනප්‍රිය වූ කෘතියකි.
#AbhirahasKaduwetiya #AriyanandaDombagahawaththa #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.