, ,

අපේ පරිසරය සහ සත්ව ලෝකය ප්‍රථම භාගය

රු500.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ 
  • Publisher : Sarasa Publisher
  • First Edition 2015
  • ISBN 978-955-695-019-9
  • 261 Pages

Availability: 1 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publisher

First Edition 2015

ISBN 978-955-695-019-9

261 Pages

අප්‍රාණික ද්‍රව්‍යයන්ගෙන් පණුවෝ ආදී කුඩා සත්වයින් හා කුඩා පැළෑටි හටගනිත් යන්න, ඉතා පුරාණයේ පටන් පැවත එන මතයකි. ද්‍රව්‍යන් කුණු වීමෙන් පණුවන් සෑදෙනවා යයිද, ඇතැම් ගෙඩි වර්ග ඇතුළත කෝඳුරුවෝ ආදී කුඩා සත්වයෝ සෑදෙනවා යයිද, රෙදි කැබලි වලින් මීයෝ හට ගන්නවා යයිද, අප රට උගතෙක් ක්‍රිස්තියානිකාරයකු සමඟ කරන ලද විවාදයකදී, මැවීම අසත්‍ය බැව් ඔප්පු කිරීමට කියාපාන ලදී. ක්‍රිස්තියානි පක්ෂයෙන් පෙනී සිටි අයකු, අප්‍රාණික ද්‍රව්‍යයන්ගෙන් සත්වයෝ හටගනිත් යන්න සත්‍යයක් යයි සිතාගෙන, එය දෙවියන්වහන්සේ විසින් පිළියෙළ කරන ලද අන්දමක් යයි උත්තර දෙන ලදී. අප්‍රාණික ද්‍රව්‍යයන්ගෙන් ක්ෂුද්‍ර ප්‍රාණීහූ (වෘක්ෂලතා ඇතුළුව) හටගනිත් යන්න, බොහෝදෙනා ප්‍රත්‍යක්ෂ සත්‍යයක් මෙන් සලකන බව මෙයින් ඔප්පු වේ. 

#ApeparisarayaHasathwaLokaya1 #Martinwickramasinghe #sinhalapoth

Weight 0.353 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ පරිසරය සහ සත්ව ලෝකය ප්‍රථම භාගය”

Your email address will not be published. Required fields are marked *