, ,

අපේ පරිසරය සහ සත්ව ලෝකය ද්විතීය භාගය

රු350.00

  • Author: මාර්ටින් වික්‍රමසිංහ 
  • Publisher :  Sarasa Publisher
  • First Edition : 2015
  • ISBN 978-955-965-020-5
  • 444 Pages

Availability: 3 in stock

Author: මාර්ටින් වික්‍රමසිංහ 

Publisher :  Sarasa Publisher

First Edition : 2015

ISBN 978-955-965-020-5

444 Pages

කුහුඹුවා ( නුවණ නැති පුදුම සතෙක් ) අපි කවුරුත් කුහුඹුවා හඳුනමු. උගේ පුදුම කථාව යම්තම්වත් දන්නා අය අප අතර බොහොම හිඟය. අගේ ගති පැවැතුම් පරීක්ෂා කළ ශාස්ත්‍රඥයෝ මවිත වූහ. කුහුඹුවෝ මිනිසුන් මෙන්, සමාගම් වී වාසය කරති. වාසයට ගෙවල් සාදාගනිති. ගෙවල් කාමරවලට බෙදාගනිති. 

#ApeParisarayaHaSathwaLokaya2 #MartinWickramasinghe #SinhalaPoth

 

WhatsApp us