,

හිරු නැති ලොව

රු380.00

  • Author : රංජිත් ධර්මකීර්ති
  • Publisher : Sakila Publishers
  • Sixth Batch 2017
  • ISBN 978-955-1300-34-0
  • 172 Pages

Availability: 1 in stock

Author : රංජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publishers

Sixth Batch 2017

ISBN 978-955-1300-34-0

172 Pages

‘ හිරු නැති ලොව ’ නාට්‍යයේ පෙළ මුද්‍රණය කිරීමට පෙර එන කියවා බැලූ මාර්ටින් වික්‍රමසිංහ සූරීහූ, 1975 ජූනි 17 වැනි දින පෙරවදනක් ලියමින් මෙසේ සඳහන් කළ හ. 

“ රන්ජිත් ධර්‍මකීර්ති විසින් ‘ හිරුනැති ලොව ’ නමින් සිංහලයට නඟන ලද මැක්සිම් ගෝර්කි ගේ                           “The Lower Depths ” නාටකය ලංකාවේ ගම්වලත් නගරවලත් රඟහල්වල කරලියට නඟන ලදුව පොදු ජනයාගේ සිත් ගත්තේ ය.. ‘ හිරුනැති ලොව ’ නමැති නාටකය පොදු සිංහල ජනයා අගය කරන්නට වූයේ බෞද්ධ සංස්කෘතිය ඔවුන්ට අනුබල දුන් බැවිනියි සිතමි.”

#HiruNathiLowa #RanjithDharmakeerthi #Sinhalapoth

 

Weight 0.216 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හිරු නැති ලොව”

Your email address will not be published. Required fields are marked *