Author: පී.බී සේනානායක
Publisher: Tharanga Publishers
First Edition 2011
ISBN 978-955-657-311-4
83 Pages
තත්පර කිහිපයක් නිහඬ ව ම ගෙවෙන්නට ඇත. ඒ නම් සැබවින් ම සිත මෙන් ම ගත ද සසල කළා වූ දීර්ඝ තත්පර කිහිපයකි. පිටත හිම කුණාටුවේ ඝෝෂාවත් ඇතුළත පීඩන පහනින් විටින් විට නැගෙන මද හඩත් එකිනෙක සම්මිශ්රණය වීමෙන් කූඩාරම තුළ පවත්නා මරණීය නිහැඬියාව තව තවත් වර්ධනය වූයේ ය.
#HimaBimeWickramaya #PBSenanayake #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.