, ,

සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය සාමාන්‍ය පෙළ ආදර්ශ ප්‍රශ්නෝත්තර

රු375.00

  • Author: විජිතා ගුණවර්ධන/රසික කුමාර ධර්මකීර්ති
  • Publisher: M.D Gunasena Publishers
  • ISBN 978-955-21-2471-6

Availability: 1 in stock

Spread the love

Author: විජිතා ගුණවර්ධන/රසික කුමාර ධර්මකීර්ති

Publisher: M.D Gunasena Publishers

ISBN 978-955-21-2471-6

 

2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය.

‘ගුණසේන Q&A’ මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.

 

#SaukyaHaShareerikaAdyapanayaSamanyaPelaAdarshaPrashnoththara #VijithaGunawardhana&RasikaKumaraDharmakeerthi #SinhalaPoth #OnlineBooks

Weight 0.305 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය සාමාන්‍ය පෙළ ආදර්ශ ප්‍රශ්නෝත්තර”

Your email address will not be published.