Author : කැමිලස් වනිගසූරිය
Publisher : Sooriya Publisher
New Batch 2012
ISBN : 978-955-8425-95-8
142 Page
රජයේ සේවයේ යෙදී සිටියදී 1980 ජූලි වැඩ වර්ජනයට සහභාගී වීමෙන් රැකියාව අහිමිවී ගිය කැමිලස් වනිගසූරිය වසර 5 ක පමණ කාලයක් හේන් වගාවේ නියැලෙමින් සෝමාවතී වනාන්තරයේ ගත කළේය.
එහිදී ලැබූ අත්දැකිම් තුළින් සෝමාවතී වනාන්තරයේ පරිසරයේ හා එහි ස්වභාවය, අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ හැසිරීම්, සෝමාවතියේ ඓතිහාසික නටබුන්, දේශගුණික වෙනස්වීම් වනාන්තරයට බලපාන අයුරු හා වනයේ ත්රාස ජනක සිද්ධීන් ආදීය විස්තර කරමින් ඔහු ලියා ඇති ” සෝමාවතියේ වනදිවි මැද ” ග්රන්ථය ඔහුගේ අත්දැකීම් අපගේද අත්දැකීම් බවට පත් කරයි.
කතුවරයාගේ සරල සුගම ශෛලිය හා රසවත් බස් වහර නිසා ” සෝමාවතියේ වනදිවි මැද ” රසවත් නවකතාවක් මෙන් එක දිගමට කියවා ගෙන ගිය හැකිය.
දයා ලංකාපුර
සිළුමිණ – සමකර්තෘ
#SomawathiyeWanaMeda #KemilasWanigasooriya #SinhalaPoth
Reviews
There are no reviews yet.