,

සොඳුරු මැඳුර මෙන්ෆ්‍රෙයා

රු1,680.00

  • Author : ⁣ක්‍රිශානි සඳමාලි මුණසිංහ 
  • Menfreya in the morning (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි 
  • Publisher : Sooriya Publisher
  • First Edition 2020
  • ISBN : 978-955-656-603-1
  • 359 Pages

Out of stock

Author : ⁣ක්‍රිශානි සඳමාලි මුණසිංහ 

Menfreya in the morning (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි 

Publisher : Sooriya Publisher

First Edition 2020

ISBN : 978-955-656-603-1

359 Pages

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දියණිය වන හැරියට් ඩෙල්වනිට කෝනිෂ් වෙරළ තීරයේ පිහිටා තිබෙන මෙන්ෆ්‍රෙයා මන්දිරය සතුටින් හා සජීවි මනෝභාවයන්ගෙන් පිරුණු බලකොටුවකි. මනාලියක ලෙස මෙන්ෆ්‍රෙයා මැඳුරට එන ඇයට, ඒ තුළ ද්‍රෝහී ක්‍රියා, ඊර්ෂ්‍යාව හා මිනීමැරුම් සැඟව ඇති බව දැනගන්නට ලැබෙයි.

 

ප්‍රසිද්ධ මෙන්ෆ්‍රෙයා ඔරලෝසුවේ වෙලාව නැවතුණ විට මෙන්ෆ්‍රිවරයකු දරුණු මරණයකට පත්වන බවට පවතින පුරාවෘත්තය සත්‍යයක් වන්නේද? 

#SoduruMeduraMenfere #krishaniSandamaliMunasinghe #Sinhalapoth #SinhalaPariwarthana

Weight 0.425 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සොඳුරු මැඳුර මෙන්ෆ්‍රෙයා”

Your email address will not be published. Required fields are marked *