Author: නයනා ජයසිංහ
Silk Vendetta (by Victoria Holt) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Sooriya Publishers
First Edition 2020
ISBN 978-955-656-583-6
514 pages
ලෙනෝර් ඇගේ ළමා කාලය ගත කළේ වනාන්තරය මධ්‍යයේ වූ සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය ආච්චි අම්මා ගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැන ගනියි.
කඩවසම් ඩ්රෙක් ඇල්ඩ්‍රිංහැම් සේද නිවෙසට පැමිණි විට ඇගේ සතුට සම්පූර්ණ වීද?
බලාපොරොත්තු රහිත සිදුවීම්; ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ අභිරහස් මරණ, කැලෑවේ සිදුවූ ඝාතනය, අතීතයෙන් මතුවූ අමුත්තා…..
ඇගේ ජීවිතයේ සතුට සුනු විසුනු කළ නමුත්.….
#SedaVairaya
Reviews
There are no reviews yet.