Author : රේරුකානේ චන්දවිමල මහනාහිමි
Publisher : ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය
24th Batch 2020
ISBN 955-8663-16-6
478 Pages
සත්‍යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.
එහෙත් එය අසීරු ය. වෙනත් කිසිවකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නො හැකිය.
තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දී පමණෙකි. එය සොයා ගත යුත්තේ ඔබ ම ය.
ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ සරල පොත් පෙල ඔබට උපකාර කරයි.
ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය
#SoovisiMahaGunaya #RerukaneChandavimalaMahanahimi #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.