,

තාරුණ්‍යය සහ බුදුදහම

රු110.00

  • Author : ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
  • Publisher : Buddhist Cultural Center
  • Thired Edition 2012
  • ISBN 00004623-1
  • 50 Pages

Availability: 1 in stock

Author : ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි

Publisher : Buddhist Cultural Center

Thired Edition 2012

ISBN 00004623-1

50 Pages

“ අපි ලැබූ මනුෂ්‍ය ජීවිතය කොපමණ වටිනවද? තථාගත බුදු උතුමෝ සියලු සත්වයින්ගේ සසර ගමන නුවණින් දැක දේශනා කළ දෑ ඔබ දන්නවද? අප්‍රමාණ සත්වයෝ නිරයන්හි ඉපිද එතැනින් අත්මිදෙන්නට බැරිව හඬ හඬා සසරෙහි ගමන් කරනවා (ද්වේධා චිතක්ක සූත්‍රය). අපි මේ ලබා තිබෙන මනුෂ්‍ය ජිවිතයෙන් හැකිතාක් ඵල නෙළා ගනිමු. ඔබ සතුටු සිතින් ජීවත්වෙන්න ඔ්න. ඒනමුත් අමතක කරන්න එපා. එම සතුට ධාර්මිකව ලබන සතුටක් වීම අවශ්‍යයි. ජීවිතය ප්‍රශ්න, ගැටළු නැත්තේ කාටද? ඒවාට නුවණින් හා ඉවසීමෙන් යුතුව මුහුන දීම බෞද්ධ ප්‍රතිපදාවයි. ආවේගශීලී වීම ගැටළු තවත් ව්‍යාකූලවීමකුයි. ලෝකයේ කවුරු කොහොම මොනවා කිව්වත්, අවසානයේ ඔබමයි තමන් ගැන සිතා සතුටුවෙන්න ඔ්න. මේ නිසා සන්සුන් මනසකින් යුතුව, නුවණින් සිතා බලා, කාර්‍ය්‍යශීලීව කවයුතු කරන්නට පුරුදුවීම මානසික සුවයේ ගමන් මගයි.”

පූජනීය ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ.

#TharunyayaSahaBududahama #MirisseDhammikaHimi #Sinhalapoth

Weight 0.080 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තාරුණ්‍යය සහ බුදුදහම”

Your email address will not be published. Required fields are marked *