, ,

සූම් ටීම්ස් සහ වෙනත් සම්මන්ත්‍රණ යෙදුම්

රු500.00

  • Author: එන්.පී.විජේරත්න
  • Publisher: Akarsha Publishers
  • First Edition 2021
  • ISBN 978-955-672-251-2
  • 116 Pages

Availability: 2 in stock

Author: එන්.පී.විජේරත්න

Publisher: Akarsha Publishers

First Edition 2021

ISBN 978-955-672-251-2

116 Pages

 

දුරස්ථ අධ්‍යාපනය, සුහද හමු, ව්‍යාපාරික සාකච්ජා ආදිය වර්තමානයේ දෛනික ජීවිතයේ ම කොටසක් බවට පත් වී ඇත. අදාළ පුද්ගලයන් මුහුණට මුහුණ හමු නොවී කම්පියුටර් එකකින් මෙන් ම ස්මාර්ට් එකකින් ද ඔබ කොතැනක හිටියත් එවැනි අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි වීම නූතන තාක්ෂණයත් සමඟ අපට හිමි වූ විශාල පහසුවකි.

එවැනි අවශ්‍යතා සඳහා උපයෝගී කර ගන්නේ සූම්, ස්කයිප්, ටෙලිග්‍රෑම්, වයිබර්, සිග්නල් ඇතුළු විවිධ වෙබ් කන්ෆෙරෙන්සින් ඇප්ස් ය. අදාළ කාර්යයන් සංවිධානය, මෙහෙයවීම සහ ඒවා සඳහා සහභාගී වීම පිළිබඳව සම්පූර්ණ උපදෙස් හා නිර්ණායක මෙම පොතේ පියවරෙන් පියවර සරල ආකාරයකට පැහැදිලි කර ඇත. සම්පූර්ණයෙන්ම නවකයන්ට මෙන් ම දැනටමත් ඒවායේ නියැලෙන අයට ද වැදගත් වන තොරතුරු, උපදෙස් හා නිර්ණායක රාශියක් මෙහි ඇතුළත් වේ.

#SoomTeamsSahaVenathSammanthranaYedum #NPVijerathne #SinhalaPoth #OnlineBooks

Weight 0.213 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සූම් ටීම්ස් සහ වෙනත් සම්මන්ත්‍රණ යෙදුම්”

Your email address will not be published. Required fields are marked *