,

සූත්තර පුංචා – දෙවන වෙලුම

රු450.00

  • Author : සිබිල් වෙත්තසිංහ
  • Publisher : Visidunu Publishers 
  • Sixth Batch 2019
  • ISBN 978-955-0955-12-1
  • 93 Pages

Out of stock

Author : සිබිල් වෙත්තසිංහ

Publisher : Visidunu Publishers 

Sixth Batch 2019

ISBN 978-955-0955-12-1

93 Pages

“ඔන්න මම ආයිත් ආවා !” කියාගෙන යි. මේ ‘සූත්තර පුංචා’ නැවත වරක් ඔබ වෙත එන්නේ.

පළමු වැනි වරට පොතක් හැටියට ‘සූත්තර පුංචා’ පළ කළේ 2010 දී. වසර හැටකට පමණ පෙර ‘සූත්තර පුංචා’ කියවා අගය කළ පාඨකයන්ට මෙය විශාල සතුටක් වූවා. මේ පිළිබඳ ව ලැබුණු ප්‍රතිචාර බොහොම යි. දරුවන් පමණක් නොව වැඩිහිටි අය ද ‘සූත්තර පුංචාට’ දක්වන්නේ නොඅඩු වන ආදරයකි.

ඒ නිසා මෙන්න නැවත වරක් සූත්තර පුංචා ගේ අලුත් ‘සූත්තර’ කෑලි ටිකක් සහිත තවත් පොතක්. මේ පොත් දෙකෙන් ‘සූත්තර පුංචා’ කතා එකතුව සම්පූර්ණ යි. කියවන්න, සිනා සෙන්න. 

 

#SooththaraPuncha #SibilWeththasinghe #LamaKathandara #Lamaintakiyavwwmat #OnlineBooks #OnlinePoth

 

Weight 0.183 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සූත්තර පුංචා – දෙවන වෙලුම”

Your email address will not be published. Required fields are marked *