, , , , ,

සින්ඩර්-(The Lunar Chronicles)කථා මාලාව

රු850.00

  • Author: කෝශලී සිරිචන්ද්‍ර
  • CINDER The Lunar Chronicles ( By Marissa Meyer)කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : ආශිර්වාද  ප්‍රකාශකයෝ
  • First Edition 2020 
  • ISBN 978-955-697-347-1
  • 454 Pages

Out of stock

Author: කෝශලී සිරිචන්ද්‍ර

CINDER ( By Marissa Meyer)කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : ආශිර්වාද  ප්‍රකාශකයෝ

First Edition 2020 

ISBN 978-955-697-347-1

454 Pages

 

තහනම් ආදරයක්… මාරාන්තික වසංගතයක්… 

පෘථීවියේ ඉරණම එක් තරුණියක් මත රඳා පවතියි.නව බිජිං නුවර වාසය කරන දක්ෂ යන්ත්‍ර සූත්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයකු ද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුණු නිග්‍රාහවලට නිතරම බඳුන් වෙන ඇයට ඇගේ සුළු සහෝදරියට එක් වරම වැළදෙන රෝගයත් ඇගේ වරදින් සිදූ වූවක් බවට දොස් අහන්න සිදු වෙයි. නමුත් ඇගේ ජීවිතය කඩවසම් කයි කුමරුගේ ජීවිතය සමග එකට වෙළෙන වේලාවේ දුෂ්ට රැජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළඹවීමක් අතර වූ දරුණු සටනකට ඇය මැදි වෙයි.

සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපාතකම හා පාවාදීම අතර සිර වී සිටියි. දැන් පෘථීවියේ අනාගතය සුරැකීමට නම් ඇය තමන්ගේ අභිරහස් අතීතය ගැන වූ රහස් හෙළි කර ගත යුතුය. මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි.

#Cinder #KoshaliSirichandra #ParivarthanaNawakatha

Weight 0.537 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සින්ඩර්-(The Lunar Chronicles)කථා මාලාව”

Your email address will not be published. Required fields are marked *