,

සිතක වෙහෙස ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි

රු540.00

  • Author: සරත් විජේසූරිය (මහාචාර්ය – සිංහල අංශය – කොළඹ විශ්වවිද්‍යාලය)
  • Publisher: Wijesuriya Grantha Kendraya
  • Eighth Edition 2018
  • ISBN 978-955-652-599-1
  • 224 pages

Availability: 1 in stock

Spread the love

Author: සරත් විජේසූරිය (මහාචාර්ය – සිංහල අංශය – කොළඹ විශ්වවිද්‍යාලය)

Publisher: Wijesuriya Grantha Kendraya

Eighth Edition 2018

ISBN 978-955-652-599-1

224 pages

“සිතක වෙහෙස“ නැමැති මේ පොතේ අන්තර්ගත වන්නේ, විවාහක පුරුෂයන් තමන්ගේ ජීවිතය, තමන්ගේ භාර්යාවන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයකට පත්වී යයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරය. ඇතැම් ස්වාමි පුරුෂයන් උගත් කමින් සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස් කම් පළ කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සදහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කීපයකි. ඒ අතර කන්දොස්කිරියාව, නිදහස සම්බන්ධ තත්වයන්, ලිංගික ජීවිතය කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැති කම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන් ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ. මෙහි අන්තර්ගත විස්තර කියවන කවරෙකුට වුව එය පැහැදිලි වනු ඇත.

#SithakaWehesaSwamiPurushayangePaminili #SarathWijesuriya

Weight 0.240 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිතක වෙහෙස ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි”

Your email address will not be published.