Sale!
,

සරත් විජේසූරිය මහතාගේ පොත් එකතුව 3

Original price was: රු1,530.00.Current price is: රු1,454.00.

  • මගේ නඩුව ඉවරයි + විනයක් නැති රටක් + ආණ්ඩුවෙ රැකියාව + ආදරණීය ගුරුභවතුනි
  • සාමාන්‍ය මිල – රු. 1530/=
  • අපේ මිල – රු. 1454/=

Availability: 4 in stock

මගේ නඩුව ඉවරයි + විනයක් නැති රටක් + ආණ්ඩුවෙ රැකියාව + ආදරණීය ගුරුභවතුනි

 

සාමාන්‍ය මිල – රු. 1530/=

අපේ මිල – රු. 1454/=

මගේ නඩුව ඉවරයි

Author : සරත් විජේසූරිය

Publisher: Wijesuriya Publishers

Eleventh Batch 2018

ISBN 978-955-652-105-4

157 Pages

අපි දේශපාලනඥයන්ගේ නොමනා කටයුතු ගැන නිතර කතා කරන්නෙමු. විවේචනය කරන්නෙමු. එහෙත් සිය උගත්කම හා සිවිල් බලය ඉවහල් කරගෙන ප්‍රතිරූප ගොඩ නගාගෙන කටයුතු කරන උදවිය ගැන කතා නොකරන්නෙමු. මේ පිරිසගේ කටයුතු දේශපාලනඥයන්ගේ කටයුතුවලට වඩා සාහසිකය. මන්ද ඔවුන් සතු බලය එක්තරා කාලයකට පමණක් අදාළ නොවන හෙයිනි.

මේ ගද්‍යමය ආඛ්‍යානය වාග් ප්‍රහාරයකි. එය ආවේගාත්මකය. කර්කෂය. තමන් සතු සිවිල් බලය දඩමීමා කරගෙන නොපනත් කටයුතු කරන්නන් හෙළිදරව් කිරීම සඳහා “ තනා ගන්නා රීතියකට ” වඩා ස්වභාවික වූ ආවේගාත්මක රීතියක් පාඨකයාට ප්‍රබල බලපෑමක් ඇති කිරීමට ඉවහල් වේ.

 

#MageNaduwaIwarai #SarathWijesooriya #SinhalaPoth #SinhalaNawakatha 

 

විනයක් නැති රටක

Author සරත් විජේසූරිය 

Publisher : Wijesooriya Publisher

First Edition 2004

ISBN 955-652-016-3

318 Pages

අද අප ජීවත් වන්නේ විනයක් නැති රටක බව කිව යුතු නැත. “ වැල යන අතට මැස්ස ගැසිය යුතුයි ” නැත්නම් පැවැත්මක් නැත “ පරිසරයට අනුකූල වෙයන් නැත්තම් මැරියන් ” යුගාන්තයේ එන මේ වදන් යළිත් අපට සිහිවේ.

අධිකරණය – පාර්ලිමේන්තුව – විශ්වවිද්‍යාලය – පාසල – පන්සල – පල්ලිය ඇතුළු හැම උත්තරීතර ආයතනයක් ම නිතර විවිධ දෝෂ දර්ශනයයන්ට ලක් වන්නේ ඇයි?                                                                                                                        අද සියල්ල තීරණය කරන්නේ ධනය සහ බලයයි.                                                                                                                            හිතේ අමාරුව තුනී කර ගැනීමට උඩුගම් බලා පීනීමට අපි වෙර දරන්නෙමූ.

#WinayakNethiRatak #SarathWijesooriya #Sinhalapoth #SamajaVidyava

ආණ්ඩුවේ රැකියාව

Author : සරත් විජේසූරිය 

Publisher : Wijesooriya Publisher

First Edition 2011

ISBN 978-955-652-414-7

148 Pages

“ රටක යහ පාලනය සම්බන්ධ පරම වගකීම දැරිය යුත්තේ දේශපාලනඥයන් ද? රාජ්‍ය නිලධාරීන් ද?

නීතිය, යුක්තිය, සාධාරණය ප්‍රමුඛ මානව ධර්මතා සාපරාධී ලෙස, දැනුවත් ලෙස විනාශ කරන රටක කවරාකාර නම් දියුණුවක් ද? 

බලය අවිනීත අයුරින් පරිහරණය කරන රටකට අනාගතයක් නැත යන්න වටහා ගැනීම අසීරු කරුණක් නොවේ. 

දූෂණය – අසාධාරණය – අයුක්තිය රජ යන රටක පිරිහෙන්නේ මානව සාරාර්ථ නම්, රටක දැන උගත් සිවිල් ජනතාව නිහඩව සිටීම යුක්ති යුක්ත ද?  

#AnduweRekiyawa #SarathWijesooriya #SainhalaPoth

ආදරණීය ගුරුභවතුනි

Author : සරත් විජේසූරිය 

Publisher : Wijesooriya Publisher

Sixth Batch 2019

ISBN 978-955-652-994-2

222 Pages

දරුවන්ගේ ජීවිත ආලෝකවත් කරන වැදගත්ම ස්ථානය පාසලයි. සැබැවින්ම පාසලක් උතුම් තැනකි. පාසලක සිටින්නේ දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් සහ දැනුමෙන්, කුසලතාවලින් සහ ආකල්පවලින් ටිකෙන් ටික වඩා වර්ධනය කළ යුතු දරුවන්ය. පාසලක සිටින වැඩිහිටියන් හා පාසලක සිටින දරුවන් සතුටින් මෙන්ම ප්‍රීතියෙන් සිටීම අවශ්‍ය වේ. මේ දෙපිරිසට සතුටින් සහ ප්‍රීතියෙන් කාලය ගත කිරීමට අත්‍යාවශ්‍ය වන්නේ අවබෝධයයි. ඒ අවබෝධ සාධනීය අන්දමින් ඇති කර ගැනීමට කල්පනා කළ යුත්තේ ගුරු භවතුන්ය. 

#AdaraneeyaGurubawathuni #SarathWijesooriya #SinhalaPoth

 

Weight 0.990 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සරත් විජේසූරිය මහතාගේ පොත් එකතුව 3”

Your email address will not be published. Required fields are marked *