, , , , ,

සැබෑ මිනිසෙකුගේ කතාවක්

රු1,100.00

  • Author : දැදිගම වී රුද්‍රිගු
  • A STORY OF A REAL MAN (by Boris Polevoi) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Susara Publishers
  • Second Edition 2016
  • ISBN 978-955-676-454-3
  • 318 Pages

Availability: 3 in stock

Author : දැදිගම වී රුද්‍රිගු

A STORY OF A REAL MAN (by Boris Polevoi) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Susara Publishers

Second Batch 2016

ISBN 978-955-676-454-3

318 Pages

‘අලෙක්සේයි මරේසියව්’ නම් රුසියන් සෙබළා දෙවන ලෝක සංග්‍රාමයේ දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මානු යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කරගත් ගුවන් හමුදා නියමුවෙකි. තම දෙපා අහිමිවීමෙන් පසුව ද හිට්ලර්ගේ ප්‍රබල හමුදා සමඟ සටන්වැද විශිෂ්ට ජයග්‍රහණ රුසියන් හමුදා වෙත අත් කර දෙන්නට ඔහු සමත් විය.

මේ නවකතාවේ කතා නායකයා ඔහුයි.

මුළු යුරෝපයම වාගේ ලෙයින් නෑවූ දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලා ගැනීමට සමත් වූ අතර, සෝවියට් සෙබළු හිට්ලර්ගේ ජර්මන් සේනාවන්ට හා ඔහුට ගැති රටවල් ගණනාවක යුද හමුදාවලට ද විරුද්ධව සටන් දියත් කළහ.

ඒ සෑම අවස්ථාවකදීම අසමසම වීරත්වයක් පෙන්වූ සෝවියට් ජනතාවගේ දේශප්‍රේමීත්වය ද මේ කෘතියෙන් අපට මනාව පැහැදිලි වේ. මුලින් සෝවියට් සංගමයෙන් පළවූ මේ කෘතිය පසුව භාෂා ගණනාවකට පරිවර්තනය විය.

#SabaMinisekugeKathawak #BorisPolevoi #ParivarthanaNawakatha 

Weight 0.410 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සැබෑ මිනිසෙකුගේ කතාවක්”

Your email address will not be published. Required fields are marked *