Author : භද්‍රජි මහින්ද ජයතිලක
Publisher: Samanthi Publishers
First Edition 2021
ISBN : 978-624-201-001-4
84 Pages
ස්වයං මෝහනය ආරම්භ වූ අවස්ථාවන් හා ඉතිහාසය පමණක් නොව, එය ඔබගේ ජීවිතයට උපයෝගි කරගත හැකි ආකාරයත් මෙම ග්‍රන්ථයේ මනාව පැහැදිලි වෙයි. භද්‍රජි මහින්ද ජයතිලක තම උගැන්මෙන්ද, අභ්යාසයෙන්ද, ප්‍රායෝගික අත්දැකීමෙන් ද ලද වැදගත් තොරතුර රැසක් මෙහිදී සැකෙවින් එහෙත් පැහැදිලිව කියා දෙයි. ස්වයං මෝහනය හදාරන කියා දෙයි. ස්වයං මෝහනය හදාරන අයෙකුට මෙය මහඟු වැදගත් කෘතියක් වනු නොඅනුමානය.
#SwayanMohanayaThulinPreethimathJeewithayak #BadrajiMahindaJayathilaka #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.