,

සරණ සොයමින

රු480.00

  • Author : රංජිත් ධර්මකීර්ති
  • Publisher : Sakila Publishers
  • First Edition 2019
  • ISBN 978-955-1300-75-3
  • 217 Pages

Availability: 3 in stock

Author : රංජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publishers

First Edition 2019

ISBN 978-955-1300-75-3

217 Pages

 ගම්බද මහා පරිමාණ රබර් වත්තක සේවය කරන රූමත් තරුණ ළඳක වන සඳලතාගේ ජීවන අන්දරය මෙම නවකතාවට පාදක වේ. එම ගමේ ම ප්‍රභූ පවුලකට අයත් රූමත් දියණියක වන අපර්ණා මැණිකේ, සංගීතයට හා රූපණයට නැඹුරු වී ඉන් විශාල කීර්තියක් ලබ යි. එ නමුදු කාන්තාවක ලෙස ඈ මුහුණ දුන් යම් සිද්ධියක් නිසා ඇය ද දිවි  කතරේ අතරමං වේ. ඉඩම් හිමියකු වන ගොඩකන්ද රාළහාමිගේ බාල පුත් දර්ශන, ඉගෙනීම නවතා පියාගේ ව්‍යාපාරවලට අත ගසා, ඉන් නොනැවතී දේශපාලනයට පිවිසෙයි. ඔහු ඉක්මණින් ම යාන වාහන, ගේ දොර ඇතුළු සියලු සම්පත් ලබා ධන කුවේරයෙක් වේ.

#SaranaSoyamina #RanjithDharmakeerthi #Sinhalapoth

 

Weight 0.277 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සරණ සොයමින”

Your email address will not be published. Required fields are marked *