, , , ,

සම්ප්‍රදාය හා විචාරය

රු185.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher : Sarasa Publisher
  • Fourth Batch 2010
  • ISBN : 955-8415-71-5
  • 130 Pages

Availability: 2 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ

Publisher : Sarasa Publisher

Fourth Batch 2010

ISBN : 955-8415-71-5

130 Pages

” වෙනස් නොවන සනාතන දහමක් විසින් නොරැකෙන නිසා වේගයෙන් වෙනස්වන බසක් සංස්කෘතියක් හා නිදහස් සම්ප්‍රදායක් ද අපට ඇත. ඒ අවිච්ඡින්න උරුමයෙන් නොහික්මුණු ලේඛකයාට හෝ කලාකාරයාට හෝ ණයට ගන්නා දේ අකාමකා ස්වාධීන නිර්මාණයන් පහළ කරන්ට ශක්තිය නැත. එහෙයින් ඔහු අනුකරණයට ඇඳී යන්නේ. ණයට ගැනීම ගැන දොඩමින් පරගැතිකමට අනුබල දුන් සමහරු දැන් තමන් බැහැර කළ සිංහල සම්ප්‍රදාය පස්සා දොරින් සාහිත්‍යයට පිවිසවන්ට වෑයම් කරති. ”

සම්ප්‍රදායට වහල් නොවී ස්වාධීනව සිතන්නටත් ක්‍රියා කරන්නටත් අනුබල දෙන මෙම පොත ජන බස හා ජන සාහිත්‍යය සම්ප්‍රදාය හා විචාරය සහ බමුණු මාල්ලන් පිදීම යන ප්‍රධාන මාතෘකා 3ක් යටතේ සම්පාදිත නිබන්ධන 15 කින් යුක්තය.

මෙය මාර්ටින් වික්‍රමසිංහයන් අතින් ලියැවුණු අවසාන සාහිත්‍ය විචාර ග්‍රන්ථය වෙයි.

#SampradayaHaVicharaya #MartinWickramasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.168 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සම්ප්‍රදාය හා විචාරය”

Your email address will not be published. Required fields are marked *