, , ,

සත් සුමිතුරන් සහ ගිනි මැල රාත්‍රිය

රු300.00

  • Author: සුදත් රොහාන්
  • Secret Seven Fireworks (by Enid Blyton)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Tharanga Publishers
  • First Edition 2006
  • ISBN 978-624-5576-21-0
  • 170 Pages

Out of stock

Author: සුදත් රොහාන්

Secret Seven Fireworks (by Enid Blyton)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Tharanga Publishers

First Edition 2006

ISBN 978-624-5576-21-0

170 Pages

 

බොන් ෆයර් රාත්‍රිය යනුවෙන් හැඳින්වෙන්නේ එංගලන්තයේ ළමුන් අතර පැවැත්වෙන සුප්‍රකට උත්සවයක්. මේ උත්සවයේදී ළමෝ ෆේවික්ස් යනුවෙන් හැඳින්වෙන පඹයින් නිර්මාණය කොට විශාල ගිනි මැලයක තබා එම පඹයින් පුළුස්සති. සත් සුමිතුරන් පිරිස ද මේ අපූරු බොන් ෆයර් රාත්‍රිය සමරන්නට සූදානම් වෙති. ඒ අතරම වෙස් වලාගත් සොරෙකු අල්ලන්නට ද ඔවුන්ට හැකි වෙයි.

#SathSumithuranSahaGinimelaRathriya #SudathRohan #ParivarthanaPoth #OnlineBooks

 

Weight 0.170 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සත් සුමිතුරන් සහ ගිනි මැල රාත්‍රිය”

Your email address will not be published. Required fields are marked *