, , ,

සත් සුමිතුරන් සහ අබිරහස් ආගන්තුකයා

රු300.00

  • සත් සුමිතුරන් සහ අබිරහස් ආගන්තුකයා
  • Author: සුදත් රොහාන්
  • Three Cheers, Secret Seven (by Enid Blyton)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Tharanga Publishers
  • First Edition 2005
  • ISBN 978-955-657-300-8
  • 136 Pages

Out of stock

සත් සුමිතුරන් සහ අබිරහස් ආගන්තුකයා

Author: සුදත් රොහාන්

Three Cheers, Secret Seven (by Enid Blyton)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Tharanga Publishers

First Edition 2005

ISBN 978-955-657-300-8

136 Pages

 

සඳළුතලයේ ඒක් කෙළවරක වූ කුටියක කවුළු තිර අතර වූ පටු විවරයක් තුළින් එබී බලන ඔහු දුටුවේ සියුම් ආලෝකයකි. එය ගිනි උදුනකින් නැගෙන්නක් බැව් ඔහුට වහා වැටහිණි. ඒ සමඟ ම ඔහුට ඇසුණේ විශාල ගස ඉහළට නගින මිනිසකුගේ හඬකි. ගසට නඟින මිනිසා තවත් මොහොතකින් සඳළු තලයට පිවිසෙනු ඇත. ඔහුගේ සිතට දැනුනේ කිව නොහැකි තරම් වූ බියකි.

 

#SathSumithuranSahaAbirahasAganthukaya #SudathRohan #ParivarthanaPoth #OnlineBooks

 

Weight 0.140 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සත් සුමිතුරන් සහ අබිරහස් ආගන්තුකයා”

Your email address will not be published. Required fields are marked *