, ,

තුහින මිටියාවතේ රහස් නිධානය

රු400.00

  • Author – සුදර්මන් සතරසිංහ
  • Five get Into a Fix ( by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Susara Publishers
  • Second batch 2018
  • ISBN 978-955-676-710-0
  • 208 Pages

Availability: 1 in stock

Author – සුදර්මන් සතරසිංහ

Five get Into a Fix ( by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Susara Publishers

Second batch 2018

ISBN 978-955-676-710-0

208 Pages

 

“අමතක කරන්න ළමයා.” ඔහු පැවසුවා. “දැන් සේරම හරි. ගංගාවේ උමඟ දිගේ පොලීසිය ඇවිත් සේරම මිනිස්සුන්ව අරගෙන ගියා. අද රෑ කණගාටුදායක ම මිනිසා තමයි ලිව්ලින් තෝමස්. එයාගෙ අම්මා නිදහසේ යාළුවොත් එක්ක ඉන්නවා. දුප්පත් කාන්තාව…. එයාට සිද්ධ වුණ දේ වටහා ගන්න බැහැ. ඒකත් හොඳයි….”

“මෝගන් පැටියෝ, එඬේරාත් එක්ක එන්න.” ජොන්ස් මහත්මිය කතා කළා. “ළමයිනුත් එන්න. කළුකුමාව රෝස්ට් කරා… ඔයාගෙ උපන්දිනේ වෙනුවෙන් මෝගන් ළමයා…”

 

#ThuhinaMitiyawatheRahasNidhanaya #SudarmanSatharasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.240 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තුහින මිටියාවතේ රහස් නිධානය”

Your email address will not be published. Required fields are marked *